Episode 7: පාවෙන ඡන්දයක් රටක් දියුණු කරන හැටි ගැන ටිකක් කතාකරමු

මේ වෙනකොට දේශපාලනය කියන දේ ලංකාවේ වෙනදට වඩා ටිකක් වැඩිපුර කතාකරන්න පටන් අරගෙන. මේ trend එක ලබන අවුරුද්දේ ජනවාරි වෙනකන් වත් තියෙයි. ඉතින් මටත් හිතුනා ලංකාවේ දේශපාලනය ගැන පොඩි විග්‍රහයක් කරන්න. අහලම බලලා ප්‍රතිචාරයක් දෙන්න.

Also available on:

“The ලොකු Effect” Podcast එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා

“The ලොකු Effect” podcast එකේන් දේශීය, විදේශීය දේශපාලන, චිත්‍රපට විචාරයන්, පොත් විචාරයන්, සමාජයීය, ආර්ථික, විද්‍යාව සහ අනෙකුත් කාලීන මාතෘකා ඔස්සේ මගේ විග්‍රහයන් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ podcast එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඔයාලගේ ජීවිතවලට එකතු කරගන්න තියෙයි.

Recent Posts

Subscribe to Our Newsletter

ඔබේ email ලිපිනය අප වෙත යොමු කිරීමෙන් "The ලොකු Effect" Podcast මගින් episode එකක් upload කල සැනින් දැනගැනීමට හැකියාව ලැබෙන අතර "The ලොකු Effect" සංවිධානය කරන අනෙකුත් විශේෂ දෑ ද දැනගැනීම සදහා ඔබගේ email ලිපිනය අප වෙත යොමු කරන්න.

We send out updates of The Loku Effect Podcast directly to your email. Therefore you won't miss any new episodes and other important updates.

Like and Follow us on